2024 මාර්තු 20, පෙ.ව. 11:07
කෝප් කමිටු සභාපති තනතුරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉවත් වන තුරු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු ඊට සහභාගී නොවීමට තීරණයක් ගෙන තිබෙනවා.
සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා “ඒෂියන් මිරර්” වෙත කියා සිටියේ ඔහු ඉවත්කරන තුරු පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් දැඩි විරෝධතා දක්වන බවයි.
එසේ කරමින් ඉතා ශේෂ්ඨ මන්ත්‍රීවරුන් සභාපතිකම් දරමින් ඉදිරියට රැගෙන ආ කෝප් කමිටුවේ ගෞරවය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමට මැදිහත්වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
03-09-26
03-09-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
28-06-26
28-06-26
20-06-26
20-06-26