hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 10, ප.ව. 5:38



ලබන ජනවාරි 16 වැනිදා රාත්‍රී 8.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සජීවීව ‍ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වන බව ප්‍රකාශ කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී තමන්ගෙන් අසන ප්‍රශ්න සඳහා උත්තර දෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

“මේ 16 වෙනිදා රෑ 8ට මම FB Live එනවා ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සහ ඔබේ යෝජනා ගැන සංවාද කරන්න” යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: