hit counter

2026 අප්‍රේල් මස 15 වන බදාදා

2024 පෙබරවාරි 21, ප.ව. 3:02



ඉදිරි දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුකව ගොඩනැගීමට ගිය සන්ධානයේ කටයුතු නැවත වරක් කඩිනම් කිරීමට පටන්ගෙන ඇතැයි එම කණ්ඩායමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.

දැනට එහි ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර නායකත්ව මණ්ඩලය ප්‍රකාශයට පත්කිරීම ගැන යම් ගැටළු කාරී තත්වයක් පත්වූ බවද වාර්තා වෙනවා.

එම නිසා මේ වන විට අවසන් වීමට නියමිතව තිබු සන්ධානය එළිදැක්වීමේ කටයුතුද ප්‍රමාද වුණා.

කෙසේ වෙතත් දැන් එම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා සාකච්චා කඩිනමින් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: