hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:53



ජනාධිපතිවරණයට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

පසුගියදා නව සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේ මේ පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දක්වා තිබෙනවා.

නව සන්ධානයේ කණ්ඩායම් නායක අනුර යාපා මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව තිබෙන බවද වාර්තාවේ.

එහිදී මන්ත්‍රීවරුන් අස්වැසුම,ගොවි ගැටළු සහ තවත් රටේ වත්මන් ගැටළු කිහිපයක් පිළිබඳවද සාකච්චාකර තිබෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: