hit counter

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා

2024 අගෝස්‍තු 05, ප.ව. 3:01



ජනාධිපතිවරණ මැතිවරණ උණුසුම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංයුතියේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විපක්ශයේ අසුන් ගැනීමට නියමිත බවද දැන ගන්නට ඇත.

මේ අතර ජනාධිපතිවරණයට තරග වැදීම හේතුවෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද පසුගිය සතියේ ඇමති තනතුරෙන් ඉවත්වූ අතර ඔහුද විපක්ශයේ අසුන් ගැනීමට නියමිතයි.

හෙට පෙර්වරු 9.30 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: