2022 අගෝස්‍තු 29, ප.ව. 3:33
ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටු වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (29) ඉදිරිපත් කළා.
එම යෝජනාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේ, විපක්ෂය පාර්ලිමේන්තු කාරක සභාවල සභාපතීත්වයන් දිගින් දිගට ම ඉල්ලමින් සිටින බැවින්, තමා යෝජනා කළ කාරක සභාවේ සභාපතීත්වය විපක්ෂයට ලබා ගැනීමට ආරාධනා කරන බවයි.
ඒ අනුව එම ක්ෂේත්‍රයන්හි දැනුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැනි අයෙක් එහි සභාපතිත්වය සඳහා පත්වනවා නම් වඩාත් සුදුසු බව ද අමාත්‍යවරයා පැවැසුවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
02-06-25
02-06-25
02-06-25
02-06-25
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25