hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 23, ප.ව. 12:36



හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්චාවක් පසුගිය දිනවල පවත්වා ඇති බව රාජිත සේනාරත්න මහතාට හිතවත් ආරංචි මාර්ග පවසනවා.

මේ සඳහා ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතාද සහභාගී වී ඇති බවද වාර්තා වෙනවා.

අසනීප තත්වයක් හේතුවෙන් සේනාරත්න මහතා නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා මෙසේ ජනාධිපතිවරයා සහභාගී වී ඇතැයි දන ගන්නට ඇත.

සුව දුක් විමසීමෙන් පසුව බොහෝ වෙලාවක් පිරිස දේශපාලන තොරතුරු මෙන්ම ආගිය තොරතුරු කතාබහ කර තිබෙනවා.

එහිදී චතුර සේනාරත්න මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පොහොට්ටුව සමඟ යන ගමන ඉතා ඉක්මනින් වෙනස් කරගන්නා ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: