2024 පෙබරවාරි 13, ප.ව. 12:27
කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබල වේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු එම පක්ෂ නායකත්වය ගැන දැඩි කලකිරීමෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළා.
ඔහු මීට පෙර යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා කටයුතු කල ප්‍රබල චරිතයක් බවද එම ආරංචි මාර්ග කියා සිටියා.
කෙසේ වෙතත් ඔහු සමග සජබ ගැන කල කිරුණු තවත් ජේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සිටින බව වාර්තා වෙනවා.
ඒ පිරිස අතරට කොළඹ,රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රී පිරිසක්ද අයත් බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
20-03-25
20-03-25
22-02-25
22-02-25
31-01-25
31-01-25
03-01-25
03-01-25
21-10-24
21-10-24
21-10-24
21-10-24
22-08-24
22-08-24
20-06-24
20-06-24
20-06-24
20-06-24
05-05-24
05-05-24
20-03-24
20-03-24