hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 22, පෙ.ව. 11:21



සමගි ජන බලවේග සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට තීන්දු කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ නිල ප්‍රකාශය සරත් ෆොන්සේකා විසින් ජුනි මස සිදු කිරීමට නියමිතයි.

සරත් ෆොන්සේකා මහතා කිසිදු දේශපාලන පක්ෂයට නොබැඳී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අතර සජබ සහ තවත් පක්ෂවල මන්ත්‍රී පිරිසක් ද ඔහු සමග එකතු වීමට සූදානමින් සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: