hit counter

2024 අප්‍රේල් මස 13 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 9:55



බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට මේ වන විට පොලිසිය සහ හමුදාව කැඳවා තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ එහි යම් නොසන්සුන් තාවක් ඇති වන බවට ලද තොරතුරු හේතුවෙන්.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ඊයේ විදේශ ගත වී තිබෙනවා.

විස්තර බලාපොරොත්තු වන්න….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: