hit counter

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 1:51



ජාතික සභාවක් සඳහා කිසිඳු සාධනීය වෙනසක් මෙම ආණ්ඩුව සිදු කර නොමැති බවත් අවම වශයෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රි ලංකාව සමඟ ඇති එකඟතාවයවත් පාර්ලිමේන්තුව සඳහා යොමු කර නොමැති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

හෙතෙම අද (20) පාර්ලිමේන්තුවේදී ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය විවාදයට එක්වෙමින් මෙම අදහස් ප්‍රකාශ කළා.

දැන් එම යෝජනවා ගෙන ඒම ‍අස්පයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ වැඩක් බවත් ජාතික සභාවක් සඳහා වූ යෝජනවාට ඒකඟ නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: