hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 9:27



පවතින වැසිබර කාලගුණය තවදුරටත් එලෙසම පැවතියහොත් එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරයට සමගාමීව සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ මහා සම්මේලනය කල් දැමීමට සිදුවන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ලේක් හවුස් මන්දිරය ඉදිරිපිට ඇති මහා පරිමාණ රථ ගාලෙයි.

මේ වනවිට එහි කොටසකට ජලය එක්රැස් වී තිබෙනවා.

කෙසේ වෙතත් අද පස්වරුවේ සම්මේලන කමිටුව රැස්වී මේ ගැන සාකච්චා කිරීමට නියමිතයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: