hit counter

2026 ජනවාරි මස 06 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 2:21



එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය සඳහා සුගතදාස ගෘහස්ත පිටියේ සූදානම සොයා බැලීම සඳහා පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද දහවල් එහි ගොස් තිබෙනවා.

විශේෂත්වය වන්නේ එම ගමනට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියද එක්වීමයි.

රාජ්‍ය නිලධාරිනියක් වන ඇය මෙසේ පක්ෂ සම්මේලනයක වැඩ කටයුතු සොයා බැලීම සඳහා එක්වීම ආයතන සංග්‍රහයට අනුව සුදුසු ක්‍රියාවක් නොවන බව රාජ්‍ය පරිපාලන අමත්‍යංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: