hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජනවාරි 25, පෙ.ව. 12:39



ICCයේ 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබේ.

ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ කමිඳු මෙන්ඩිස්.

මේ අතර ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා එක්දින සහ T20 නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබේ.

චමරි 2024 කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ද වනවා.