2024 ජූලි 30, ප.ව. 6:49
ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශයට පත් කළාය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ද
චරිත් අසලංකට ලබා දී තිබේයි.
ඒ ඉන් කුසල් මෙන්ඩිස් ඉවත්කරමින්
16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය වන්නේ නායක චරිත් අසලංක ,පැතුම් නිස්සංක ,අවිශ්ක ප්‍රනාන්දු ,කුසල් මෙන්ඩිස්,සධීර සමරවික්‍රම ,කමිඳු මෙන්ඩිස්,ජනිත් ලියනගේ,නිෂාන් මධුෂ්ක,වනිඳු හසරංග ,දුනිත් වෙල්ලාලගේ ,චාමික කරුණාරත්න ,මහීෂ් තීක්ෂණ ,අකිල ධනංජය ,ඩිල්ෂාන් මධුශංක,මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දුයි.
ශ්‍රී ලංකා – ඉන්දියා පළමු එක්දින තරගය ලබන මස 2 වනදා කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය
2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11