2023 පෙබරවාරි 02, පෙ.ව. 5:16
දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් වෙනුවෙන් තමන්ගේ ඡායාරූප භාවිත කර ඇති බවට තමා දුටු බවත් තමන් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති බවත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරනවා.
එසේම කිසිම දේශපාලන පක්ෂයකට තමන් තානාපතිවරයකු ලෙස සහභාගි වී නොමැති බවත් තම එකම සැබෑ ආදරය සහ ආශාව රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර සිටියා.
2026 පෙබරවාරි 21, ප.ව. 12:32
2026 පෙබරවාරි 18, ප.ව. 9:58
2026 පෙබරවාරි 17, පෙ.ව. 11:37
2026 පෙබරවාරි 16, ප.ව. 2:13
2026 පෙබරවාරි 16, පෙ.ව. 8:21