2024 නොවැම්‍බර් 02, පෙ.ව. 10:13
හොංකොං 6 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග දෙකම ජය ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාල සමග අද තරග වැදීමට නියමිතව තිබේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය කඩුලු 4ක් පරාජය කළේය.

දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය ලකුණු 18කින් පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය අද පස්වරු 1.20ට ඇරඹෙයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19