2024 අප්‍රේල් 09, ප.ව. 10:05
පාදයේ විලුඹේ ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමිව ගියේය.
ඒ අනුව වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබේ.
ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටය.
විජයකාන්ත් වියස්කාන්ත් IPL තරගාවලියකට එක්වන පළමු අවස්ථාව ද මෙයයි.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19