2024 නොවැම්‍බර් 25, පෙ.ව. 1:23
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව අපැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ දෙදෙනාම රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගත්තේය.
ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකටද, වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකටද අලෙවි විය.


රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරනවාය.
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14
2026 ජූනි 11, ප.ව. 10:16