2024 දෙසැම්‍බර් 04, ප.ව. 9:03
ICCයේ අලුත්ම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම්වල 7 වන ස්ථානය දිනා ගන්නට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.
කමිඳුට ප්‍රසාද ලකුණු 733ක් හිම්ව තිබෙනවා.

ඔහු මීට පෙර ටෙස්ට් පිතිකරුවන් අතර 9වන ස්ථානයේ පසුවිය.
2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11