2025 මාර්තු 15, ප.ව. 11:30
ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 06කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමත්වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තේය.
ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 173ක් පමණි.

අසේල ගුණරත්න ලකුණු 66ක් ලබා ගත්තේය.
ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය සහ කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතව තිබේ.
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 8:37
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 3:42
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:33
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 11:40