2025 අප්‍රේල් 30, ප.ව. 11:51
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග රග්බි තරග 2කට සහභාගි වීමේ අරමුණින් නවසීලන්ත 85Kg අඩු රග්බි කණ්ඩායම දිවයිනට පැමිණියේය.
නවසීලන්තය හා ශ්‍රී ලංකා අතර පළමු රග්බි තරගය මැයි මස 4 මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දෙවන තරගය මැයි මස 10 කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19