2023 අගෝස්‍තු 16, ප.ව. 11:00
බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර් සෞදි අරාබියේ අල් හිලාල් ක්‍රීඩා සමාජය සමගින් එක්වී තිබෙනවා.
ඒ වසර දෙකක කොන්ත්‍රාත් ගිවිසුමකට යටත්වයි
2017 වසරේ නෙයිමාර් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජයේ සිට පැරිස් සැන් ජර්මන් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම් ගත වුණේ පාපන්දු ක්‍රීඩකයෙකුට ඉතිහාසයේ ලබා දුන් වැඩිම මුදල වන යුරෝ මිලියන 222කටයි.
කෙසේ වෙතත් මෙවර වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 98.6ක ගිවිසුමට යටත්ව නෙයිමාර් අල් හිලාල් ක්‍රීඩා සමාජය සමගින් එක්ව තිබෙනවා.

2026 අප්‍රේල් 06, ප.ව. 8:18
2026 අප්‍රේල් 05, ප.ව. 5:02
2026 අප්‍රේල් 04, ප.ව. 9:00
2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28