2025 මැයි 10, ප.ව. 1:58
නවසීලන්ත U85kg රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන රග්බි තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය කොළඹ තුරඟ තරග ක්‍රීඩා පිටියේදී අද සවස 6.30 ට ආරම්භ වීමට නියමිතය.
2026 අප්‍රේල් 17, ප.ව. 10:26
2026 අප්‍රේල් 17, ප.ව. 9:57
2026 අප්‍රේල් 15, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 12, ප.ව. 11:25
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39