hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2024 ජූලි 30, ප.ව. 10:24



ශ්‍රී ලංකාවේ කයිල් අබේසිංහ මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 නිදහස් ආර පිහිනුම් පිරිමි ඉසව්වේ මූලික වටයේ තරගයට අද සහභාගි වුණා.

ඊට මූලික වටයේ තරග 10ක් ඇතුළත් වූ අතර, ශ්‍රී ලංකාවේ කයිල් අබේසිංහ තරග කළේ සිව්වැනි මූලික වටයේ තරගයටයි.

කයිල් තත්පර 51යි දශම 4යි 2ක කාලයක් සටහන් කළා.

ඒ අනුව ඔහුට හිමි වූයේ 8 වැනි ස්ථානයයි.