hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 මැයි 05, ප.ව. 3:44



1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගැනිමේදී ප්‍රබල සමාජිකයෙකු වූ හිටපු ක්‍රිකට් නායකයෙකු වන හෂාන් තිලකරත්න මහතාගේ පුතුන් තෙදෙනාම මේවන විට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවාය.

තිලකරත්න පවුලේ බාලයා වන රජිඳු තිලකරත්න Asian Mirror ක්‍රීඩා නාලිකාව වන Sri Lanka Sports නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවට එක් වුණා.

මෙවර පාසල් මහා තරගාවලියේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ රජිඳු තිලකරත්න එක් වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව නැරඹිමට පිවිසෙන්න.