hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2024 නොවැම්‍බර් 09, ප.ව. 6:49



රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු T20 තරගය මේවන විට ආරම්භ වී තිබේ.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වේ.