2025 ජනවාරි 01, ප.ව. 12:04
2025 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ තුන්වැනි T20 තරගයයි.
මෙම තරගයට පෙරම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වී තිබේ.
නව වසර ජයග්‍රහණයකින් අරඹන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකිවේවා යන්න Asian Mirror සහ Sri Lanka Sports අපෙන් සුබ පැතුම් !!!
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19