hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 14, පෙ.ව. 12:06



ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද උදෑසන 10ට කොළඹ R.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

පළමු තරගයෙන් ලකුණු 49ක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය නායක චරිත් අසලංක 4 වන එක්දින ශතකය ලබා ගනිමින් ලකුණු 127ක් ලබා ගත්තේය.

අද තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය ගතහොත් තරගාවලිය ද ජය ගැනීමය ඔවුන්‍ට හැකියාව ලැබෙනවා.