2025 පෙබරවාරි 10, පෙ.ව. 12:54
ශ්‍රී ලංකාව සමග පැවැති 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජය ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලිය ද තරග 2-0ක් ලෙස ජය ගත්තේය.
ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ 2011 වසරෙන් පසුවය.

මෙම තරගයෙන් පසු දිමුත් කරුණාරත්න ද ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගත්තේය.

ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 257ක් ද ඔස්ට්‍රේලියාව ප්‍රථම ඉනිමට ලකුණු 414ක් ද ලබා ගන්නට සමත් වුණා.
ශ්‍රි ලංකාව දෙවන ඉනිමට ලකුණු 231ක් ලබා ගත් අතර ජයග්‍රහණයට හිමි වූ ලකුණු 75ක ඉලක්කයකය ඔස්ට්‍රේලියාව 1 කඩුල්ලක් බිඳ වැටි සපුරා ගනිමින් තරගය ජය ගත්තේය.
2026 මාර්තු 18, ප.ව. 9:09
2026 මාර්තු 18, ප.ව. 9:05
2026 මාර්තු 17, පෙ.ව. 12:47
2026 මාර්තු 15, පෙ.ව. 8:34
2026 මාර්තු 13, ප.ව. 11:19