2025 මාර්තු 04, ප.ව. 7:45
ශ්‍රී ලංකාව හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින තරගය නවසීලන්තයේ නේපියර්හිදී
වර්ෂාව නිසා අත් හිටුවන්නට සිදු විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 36.4කදී කඩුලු 5ක් දැවී ලකුණු 147ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
විශ්මි ගුණරත්න ලකුණු 30ක් ද,හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 66ක් රැස්කර ගෙන සිටියා.

එක දිගට ඇඳහැලුණු වර්ෂාව නිසා තරගය අත් හිටුවා දමන්නට විනිසුරුවරුන් පසුව පියවර ගත්තේය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19