hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 ජනවාරි 04, ප.ව. 8:02



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට අලුයම 3.30ට නවසීලන්තයේ වෙලිංටන්හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම 2001 වසරෙන් පසු නවසීලන්තයේදී එක්දින තරගාවලියක් ජය ගෙන නැත.

දෙරටේ ක්‍රීඩකයින් අද අවසන් පුහුණු සැසි සඳහා එක්ව සිටියේය.

තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය සහ අවට දැඩි ශීත කාළගුණයක් පවතින බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද පවසා සිටියේය.