2023 ජූලි 31, ප.ව. 8:41
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද සවස පැවති Galle Titans හා Dambulla Aura තරගය අතරතුර ක්‍රීඩාපිටියට සර්පයෙක් පැමිනීම නිසා තරගය සුළු මොහොතකට නතර කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුවුණා.
සර්පයා ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමෙන් පසු නැවත තරගය ආරම්භ කළා.
කෙසේ වෙතත් තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.
2026 ජනවාරි 07, පෙ.ව. 7:57
2026 ජනවාරි 05, ප.ව. 4:48
2026 ජනවාරි 05, පෙ.ව. 12:19
2026 ජනවාරි 03, ප.ව. 8:21
2026 ජනවාරි 01, ප.ව. 9:04