2025 අප්‍රේල් 26, ප.ව. 7:53
UAEහිදී ක්‍රියාත්මක වූ ඇෆ්ගනිස්ථාන , අයර්ලන්ත හා ශ්‍රී ලංකා A කණ්ඩායම තරග වැදුණු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා A කණ්ඩායම දිනා ගත්තේය.
ශ්‍රී ලංකා A කණ්ඩායම හමුවේ අවසන් තරගයේදී අයර්ලන්ත A කණ්ඩායම කඩුලු 5කින් පරාජය විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත A කණ්ඩායම පන්දුවාර 47.3කදී ලකුණු 200ක් රැස්කර ගන්නට සමත් වුණා.
ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 34.3කදී කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා තරගය ජය ගත්තා.
ශ්‍රී ලංකා A කණ්ඩායම කිසිදු තරගයක් පරාජය නොවී තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
2025 ජූලි 17, පෙ.ව. 7:41
2025 ජූලි 16, පෙ.ව. 8:41
2025 ජූලි 15, පෙ.ව. 9:55
2025 ජූලි 13, පෙ.ව. 8:07
2025 ජූලි 11, පෙ.ව. 8:00