2024 නොවැම්‍බර් 08, ප.ව. 2:41
Arab ක්ලැසික් බේස්බෝල් තරගාවලියේ සෞදි අරාබිය සමග පැවැති තරගය ලකුණු 15-6ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේදී සහභාගි වූ පළමු තරගය ද මෙයයි.
ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම අද පලස්තීනය සමග තරගයකට එක්වනවා.
තරගාවලිය රටවල් 9ක සහභාගිත්වයෙන් ඩුබායිහිදී පැවැත්වෙයි.
2025 ජූලි 15, පෙ.ව. 9:55
2025 ජූලි 13, පෙ.ව. 8:07
2025 ජූලි 11, පෙ.ව. 8:00
2025 ජූලි 10, පෙ.ව. 7:44
2025 ජූලි 09, පෙ.ව. 7:18