2024 මාර්තු 12, ප.ව. 8:29
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා 16 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතය අද නම් කළාය.
කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක පිලිවෙලින් නායක සහ උපනායකයා ලෙස පත් කර ඇති මෙම සංචිතය පහතින් දැක්වෙයි.

එක්දින කණ්ඩායමට ලෝක කුසලානයෙන් පසු ලහිරු කුමාර නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතය.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03