2024 පෙබරවාරි 11, පෙ.ව. 9:00
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙන අතර පළමු තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
2026 අප්‍රේල් 17, ප.ව. 10:26
2026 අප්‍රේල් 17, ප.ව. 9:57
2026 අප්‍රේල් 15, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 12, ප.ව. 11:25
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39