hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 පෙබරවාරි 24, පෙ.ව. 11:17



එළඹෙන T20 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් දින 100ක් පමණක් ඉතිරිව තිබේ.

ඒ වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අපුරු සිනමාත්මක වීඩියෝවක් එළිදක්වා ඇත.

එය “Out Of This World” ලෙස නම් කර තිබේ.

කිරන් පොලාර්ඩ් සහ දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ඉන්දියාවේ ශුබ්මන් ගිල් මෙම වීඩියෝවේ චරිත නිරුපණය කරයි.

එම වීඩියෝව පහත දැක්වෙයි