2026 ජූනි 20, පෙ.ව. 1:40
දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ තරගය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ජය ගත්තේය.
හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 88.68ක විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියක් පිට පිට ජය ගත් දෙවන අවස්ථාව ද මෙයයි.

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49