2023 අගෝස්‍තු 21, ප.ව. 1:34
2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව ජය ගන්නට ඇමෙරිකාවේ නෝ ලයල්ස් සමත් වුණා.
ඒ මෙම වසරේදී ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්වෙන් වාර්තා කළ වේගවත්ම කාළය ලෙසින් තත්පර 9යි දශම 83කින් තරගය නිමා කරමින්.
දෙවැනි ස්ථානය බොට්ස්වානාහි ලෙට්සිලි ටිබොගෝ දිනාගත්තා.
ඒ තරගය තත්පර 9යි දශම 88ක කාළයක් වාර්තා කරමින්.
තුන්වැනි ස්ථානය මහා බ්‍රිතාන්‍යයේ සර්නල් හියුස්ට හිමිවුණා.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51