hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2025 අප්‍රේල් 28, ප.ව. 11:33



2025 Euro ෆොර්මියුලා විවෘත පළමු අදියර ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ජය ගත්තේය.

පෘතුගාලයේ පැවැතුණු මෙම තරගය වට 3කින් සමන්විත විය.

පළමු තරගයේදී 3වන ස්ථානය හිමිකර ගත් යෙවාන් ඩේවිඩ් සෙසු තරග දෙකේම ජයග්‍රාහකයා බවට පත් වුණා.

ඒ අනුව සමස්ත අදියර යෙවාන්ට ජය හිමිවිය.