2026 ජූනි 30, ප.ව. 11:46
2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32 දෙදෙනාගේ ජපානය සමග තරගය ගෝල 2-1ක් ලෙස ජය ගත් 5 වරක් පාපන්දු ලෝක ශූර බ්‍රසීලය අවසන් 16 වටය සඳහා සුදුසුකම් ලැබුවා.
ජපානය මෙවර ලෝක කුසලානයෙන් ඉවත්විය.
ජර්මනිය සහ පැරගුවේ අතර තරගය තරගයේදී දඬුවම් පහර 4- 3ක පරාජයක් ලද ජර්මනිය 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් විය.


ජර්මනිය මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීම කැපී පෙනෙන සිදුවීමක් ද වුණා.
නෙදර්ලන්ත සහ මොරොක්කෝව අතර තරගය දඬුවම් පහර 3-2ක් ලෙස ජය ගත් මොරොක්කෝව 16 දෙනා අතරට පිවිසුණා.

2026 ජූලි 17, ප.ව. 10:29
2026 ජූලි 16, පෙ.ව. 10:15
2026 ජූලි 15, පෙ.ව. 9:20
2026 ජූලි 14, ප.ව. 11:01
2026 ජූලි 12, පෙ.ව. 10:14