2023 ජූනි 30, ප.ව. 1:32
Meta විසින් “Parental Controls” නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී ඇති අතර එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger ගිණුම් කළමනාකරණය කිරීමට ඉඩ සලසා තිබෙනවා.
මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක් ෆේස්බුක් භාවිතා කරන දරුවන්ට නවත්වා විවේකයක් ගැනීමට දිරිගන්වනු ලැබෙනවා.
රාත්‍රී කාලයේ ළමුන් විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් අධික ලෙස භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.
වයස අවුරුදු 13 ට වැඩි දරුවන් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන අහිතකර තත්ත්වයන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමය යෝජනා කර තිබෙනවා.
2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:09
2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 6:37
2023 අගෝස්‍තු 21, පෙ.ව. 11:24
2023 ජූලි 25, ප.ව. 2:39
2023 ජූලි 21, පෙ.ව. 3:15