2023 ජූනි 20, ප.ව. 6:22
Whatsapp වලට නොදන්නා numbers වලින් ලැබෙන ඇමතුම් auto silent කළ හැකි නවතම පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.
Facebook සමාජ මාධ්‍ය වෙබ් අඩවිය සහ එහි මව් සමාගම වන Meta Platforms හි සම-නිර්මාතෘ විධායක සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අද (20) මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:09
2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 6:37
2023 අගෝස්තු 21, පෙ.ව. 11:24
2023 ජූලි 25, ප.ව. 2:39
2023 ජූලි 21, පෙ.ව. 3:15