hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2023 ජූනි 20, ප.ව. 6:22



Whatsapp වලට නොදන්නා numbers වලින් ලැබෙන ඇමතුම් auto silent කළ හැකි නවතම පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.

Facebook සමාජ මාධ්‍ය වෙබ් අඩවිය සහ එහි මව් සමාගම වන Meta Platforms හි සම-නිර්මාතෘ විධායක සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අද (20) මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Gallery