hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2023 ජූලි 03, පෙ.ව. 12:08



WhatsApp වෙත වීඩියෝ සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට WhatsApp හරහා උසස් තත්ත්වයේ වීඩියෝ යැවීමේ හැකියාව පවතිනවා.

මේ හරහා වීඩියෝ යැවීමේදී ‘Standard Quality’ ලෙස Option එකක් හඳුන්වා දී ඇති අතර විශාල පරිමාවකින් යුතු වීඩියෝ බෙදා ගැනීමේදී එහි තත්ත්වයට හානියක් සිදු නොවෙයි.

කෙසේවෙතත්, Android සහ iOS හරහා WhatsApp භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය හඳුන්වා දී තිබෙන්නේ.