2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:04
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කළුතර ඔහුගේ නිවසේ පැවති උත්සවයකට සහභාගී වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි තිබුණි.
එම අවස්ථාවට හිටපු ජනපතිවරයාගේ සුව දුක් සොයා බැලීම සඳහා ප්‍රදේශයේ ජනතාවද පැමිණ සිටියේය.
එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා සඳහන් කළේ ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ බවයි.
එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් වසරක් පිරෙන ආණ්ඩුවේ තත්ත්වය කොහොමදැයි විමසීය. “ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ, කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පිළිතුරු දුන්නේය.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26