2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:06
බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන කත්‍රිනා කයිෆ් – විකී කෞෂාල් යුවළ විසින් සුබම සුබ ආරංචියක් රසිකයින් එක්ක බෙදාගෙන.
ඒ, තමන් දෙමාපියන් වෙන්න යන විත්තිය.
“අපගේ ජීවිතයේ හොඳම පරිච්ඡේදය ආරම්භ කිරීමට ගමන් කරමින් සිටිමු…”
කත්‍රිනා – විකී දෙන්නා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඔස්සේ මේ ආරංචිය කාටත් කියලා තිබුණෙ එහෙම.
ඔවුන් මේ පසුවන්නේ සිය පළමු දරුවා අපේක්ෂාවෙන්. කත්‍රිනා මව් පදවියට සැරසෙන බවට වන අනුමාන කිරීම් පහුගිය කාලයේ පැතිරෙන්න ගත්තා. නමුත් ඊට නිල තහවුරු කිරීමක් මෙතෙක් ලැබී තිබුණේ නෑ.
කත්‍රිනා – විකී දෙන්නා විවාහ වෙන්නෙ, 2021 දෙසැම්බර් 9 වැනිදා රාජස්ථාන් හි පැවති සමීපතමයින් පමණක් සහභාගී වූ උත්සවයකදී.
එහෙම විවාහ වුණු කත්‍රිනාට දැන් 42ක්.
දෙන්නා සිය ආදර චාරිකාවේ සුන්දර ආරංචි ගැන, රසික සමූහයා වෙනුවෙන් සමාජ මාධ්‍යයේ සටහන් තබන්නත් අමතක කරන්නේ නෑ.
මේ තරු දෙපළගෙන් විකී කෞෂාල් අවසන් වරට නිර්මාණයක් ඔස්සේ දක්නට ලැබුණේ ‘Chhaava’ තුළින්. කත්‍රිනා, විජේ සේතුපති සමඟ ‘Merry Christmas’ ඔස්සේ දක්නට ලැබුණා.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:39
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26