2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:08
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය පළමු ජාතික සම්මානයට හිමිකම් කියනු ලැබුවා.
ඒ 71 වන ජාතික චිත්‍රපට සම්මාන ප්‍රධානෝත්සවයේදී.
සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන්.
ෂාරුක් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ, 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ හි ඔහුගේ රංගනය වෙනුවෙන්.
රාණි මුකර්ජි ද ‘Mrs Chatterjee vs Norway’ චිත්‍රපටයේ ඇගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් සිය පළමු ජාතික සම්මානය දිනා ගත්තා
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26