hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 28, ප.ව. 3:11



අද (28) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි.

තමන් සිරගත කළ අවස්ථාවේදී සිදුකළ කාර්ය භාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මෙහිදී මහින්ද රාජපක්ෂට සිය ස්තූතිය පළ කළේය.

තවද මහින්ද රාජපක්ෂගේ සැප සනීප සම්බන්ධයෙන් විමසා බැලීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ කොළඹ බලා පිටත් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: