2025 ඔක්‍තෝබර් 03, ප.ව. 12:54
2025 ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීම පිරිමි ටී 44 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික ගමගේ දිනා ගත්තා.
ඒ, මීටර 6යි දශම 4යි 6ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්.


ඉන්දියාවේදී පැවැත්වෙන මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනූ පළමු පදක්කම ද මෙය විය.
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:28
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55